කරවෙට්ටි සෙට්ටිතුරයි මාර්ගයට මාධ්‍යෙව්දියාගේ නම දමන්නැයි ඉල්ලීමක්..

කරවෙට්ටි නිරිතදිග ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් සෙට්ටිතුරයි මාර්ගයට ශ්‍රේෂ්ඨ දෙමළ මාධ්‍යවේදියකු වන අභාවප්‍රාප්ත අයියාතුරයි නඩේසන් මහතාගේ නම දමන්නැයි කරවෙටිතුරයි නිරිත දි ප්‍රාදේශීය සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඉකුත් ප්‍රදේශයේ උපත ලැබූ අභාවප්‍රාප්ත අයියාතුරයි නඩේසන් මහතා රේගු දෙපාර්තුමෙන්තුවේ ද සේවය කර ඇති අතර, ප්‍රවීන මාධ්‍යවේදියකු ද වේ. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඔහු පසුගිය 2014 … Continue reading කරවෙට්ටි සෙට්ටිතුරයි මාර්ගයට මාධ්‍යෙව්දියාගේ නම දමන්නැයි ඉල්ලීමක්..